Gurudevayano
Drarma Vigraha
Prakashana
thisarana
Mulika Vigraha
Pinkam
Vedasatahan
Peramuna
sambanda
Sanwada
 
.
ධර්‍ම ප්‍රකාශන
 

Booksඅපවත් වී වදාළ අති පූජ්‍ය කෝට්ටේ ශ්‍රි දේවානන්ද මාහිමිපාණන් වහන්සේ විසින් බුදු පියාණන් වහන් සේ විසින් දේශනා කළ වදාල තථාගත සද්ධර්මය ශ්‍රවකයාගේ පහන් සිත් අවදිකොට උන්වහන්සේටම ආවේනික වු පිළිවලට දේශනා කරන ලදී. සමහර දේශනාවන් උන්වහන්සේ විසින් ම රචනා කරන ලදී. උන්වහන්සේ විසින් කරන ලද ධර්ම දේශනා බොහෝ පින්වතුක් තාක්‍ෂණ උපකරන උපයොගි කරගෙන පටිගත කරන ලදි. එසේ පටිගත කළ ඒවා වැඩි කලක් නො පවතින බව උන්වහන්සේ විසින්ම ප්‍රකාශ කරන ලද්දේ අනිත්‍ය දුක්‍ඛ අනාත්ම භාවය සනිටුවන් කරමිනි.

මහත් පරිශ්‍රමයක් දරා මෙසේ පටිගත කරන ලද ධර්ම දේශනා ඒකරාශි කරගෙන නැවත නැවත ශ්‍රවණ කර ග්‍රන්ථාරූඩ කිරීම වූ කලි බැරෑරුම් කාර්‍ය්‍යයෙකි. සමාධි සිතකින්යුතුව කළයුතු මෙම කාර්‍ය්‍ය ඉටු කිරීමේ ලා ග්‍රන්ථ කාරක මණ්ලය දරණ ලද උත්සාහය සුළු පටු නොවේ. අතීතයේ ජීවත් වූ සද්ධාවන්ත පින්වතුන් බුදු පියාණන්වහන්සේගේ ධර්ම දේශනාවන් පරම් පරාවෙන් පරම්පරාවට කට පාඩමින් රැගෙනවිත් ගල්පොත්තේ සිට රන්පොත්ත දක්වා ලියාතැබූ ආකාරයට අති පූජ්‍ය දේවානන්ද මාහිමිපාණන් විසින් කරන ලද ධර්ම විග්‍රයන් පත පොතට ඇතුලත් කිරීම වූ කලි අමා මහ නිවන් දක්නා මහා පුණ්‍ය කර්මයෙකි. මෙයා කාරයෙන් මේ වන විට දේවානන්ද ගුරු දේවයාණන් වහන්සේ ගේ ධර්ම විග්‍රයන් ඇතුලත් ග්‍රන්ථ කිහිපයක් මුද්‍රණය කොට බෙදා හැර තිබේ. එම ග්‍රන්ථ නාමාවලිය හා ප්‍රතිමුද්‍රණයන් පහතින් දක්වා ඇත.


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
   

මුල් පිටුව | ගුරු දේවයාණන් | ධර්ම දේශනා | ධර්ම පකාශන | තිසරණ | මුලික විගහ | වාර්ෂික පිංකම් | වැඩසටහන් | පෙරමුණ ගැන | සම්බන්ධවිම | සංවාද
ප්‍රකාශන හිමිකම © ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ - 2011