Gurudevayano
Drarma Vigraha
Prakashana
thisarana
Mulika Vigraha
Pinkam
Vedasatahan
Peramuna
sambanda
Sanwada
 
.
 à·à·Šâ€à¶»à·“ කළ්‍යාණ ධර්ම පෙරමුණ

අපවත්වී වදාළ කෝට්ටේ ශ්‍රී දේවානන්ද මාහිමිපාණන් වහන්සේ ශ්‍රී කළ්‍යාණ ධර්ම පෙරමුණ නිර්මාතෘවරයාණන් වූ සේක. කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ අංක 417 à·„à·’ දී පිහිට වූ ශ්‍රී කළ්‍යාණ ධර්ම පෙරමුණ, සංවිධාන හතකින් සමන්විතය. එකී සංවිධාන හත මෙසේය.

·         භික්‍à·‚à·” සංවිධානය

·         සහකාර සංවිධානය

·         තරුණ සංවිධානය

·         වනිතා සංවිධානය

·         ග්‍රන්ථ කාරක මණ්ඩලය

·         ශාන්ති මණ්ඩලය

·         ළමා සංවිධානය

යනුවෙන් නම්කර ඇති අතර ඒ ඒ සංවිධාන සඳහා විශේෂිත කාර්‍ය්‍යන් පැවරී ඇත. 

    තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසන ප්‍රතිපත්තියට ගරු කරමින් මෙම කළ්‍යාණ ධර්ම පෙරමුණේ නායකත්වය උසුලන ලද්දේ අපවත්වී වදාල කෝට්ටේ ශ්‍රී දේවානන්ද මාහිමිපාණන් වූ අතර, à¶…තිපූජ්‍ය මිරිහානේ නන්ද මාහිමිපාණන් වහන්සේ කළ්‍යාණ ධර්ම පෙරමුණේ වර්තමාන නායකත්වය දරනු ලැබේ. දිවයින පුරා හා විදේශ ගතව ඇති අති මහත් සාමාජිකත්වයක් දරණ මෙම පෙරමුණේ තත්කාලීන සාමාජික සංඛ්‍යාව 10,000 පමණ වේ. වාර්ෂිකව කතරගම පූජා භූමියේ දී ඒකාරාශි වන සාමාජිකයින් අතුරින් නිළධාරි මණ්ඩලය හා කාරක සභාව තෝරා පත්කරගනු ලබන්නේ ශාසන සම්ප්‍රදායට අනුකුලවය. à¶­à·à¶»à· පත්කර ගනු ලබන නිළධාරි මණ්ඩලයේ හා කාරක සභාවේ නිල කාලය ඊලඟ මහා සභාව පැවැත්නෙ දිනය දක්වා බලපාන අතර පුරප්පාඩු ඇතොත් යාවත්කාලීන කරනු ලබන්නේ නායක හිමිපාණන් විසිනි. නායක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් නිළධාරි මණ්ඩලය හා කාරක සභාව වරින් වර රැස්වී කළ්‍යාණ ධර්ම පෙරමුණේ පරමාර්ථ හා අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා බුද්ධිමත්ව තීන්දු, තීරණ ගනු ලැබේ.

 à¶·à·’ක්‍ෂු සංවිධානය

ශ්‍රී කළ්‍යාණ ධර්ම පෙරමුණේ පරමාර්ථ හා අරමුණු වෙනුවෙන් අනු ගතවූ අති පූජනීය ගෞරවනීය භික්‍ෂුන් වහන්සේලා අති මහත් බහුතරයක් භික්‍à·‚à·” සංවිධායට සම්බන්ධ වි තමන්ට ආවේනික වු කාර්‍ය්‍ය භාර්‍ය්‍යයන් ක්‍රියාත්මක කරනු ලැබේ.

 à·…මා සංවිධානය

ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණට සම්බන්ධ දෙමවු පියන්ගේ දු දරුවන් ළමා සංවිධානයට අනුයුත්තව ඇත. ඔවුන් සඳහා රජයේ ලියාපදිංචි වූ දේවානන්ද දහම් පාසැල ක්‍රියාත්මකව පවතී.

 à·ƒà·„කාර සංවිධාන

ශ්‍රී කළ්‍යාණ ධර්ම පෙරමුණේ පරමාර්ථ හා අරමුණු ඉටුකරලීම සඳහා මූල්‍යමය හා ද්‍රව්‍යයමය ආධාර උපකාර කිරිම සහකාර මණ්ඩලය මඟින් සිදුවේ. අවශ්‍ය අවස්ථාවන් හීදී ඒවෙනුවෙන් කැපවී කටයුතු කිරීම සහකාර මණ්ඩලයේ කාර්‍ය්‍යභාරය වන්නේ ය.

 à¶­à¶»à·”ණ සංවිධානය

ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණේ තරුණ පිරිස ආරම්භක ගිහි පිරිස වශයෙන් සලකනු ලැබේ. ක්‍රමක් ක්‍රමයෙන් තරුණ පිරිස ඒකාරාශි වි සංවිධාන ගතව අතර පෙරමුණේ පරමාර්ථ හා අරමුණු කරා ගමන් කිරිමේ දී ඔවුන්ගෙන් සිදුවන කාර්‍ය්‍යභාරය අති මහත්ය.

 à·€à¶±à·’තා සංවිධානය

ශ්‍රී කළ්‍යාණ ධර්ම පෙරමුණේ වනිතා සංවිධාය වූ කළි කාන්තාවන් ඒක රාශි වි පෙරමු‍ණේ පරමාර්ථ හා අරමුණු කරා ගමන්ගන්න වූ සංවිධානය වන්නේය. විශේෂයෙන් පුණ්‍ය කටයුතු වලදී ඔවුන්ගෙන් ලැබෙන සහාය අතිමහත්ය. à¶±à·à¶ºà¶š හිමිපාණන් ගේ මග පෙන්විම හා අනු ශාසනා මත වනිතා ක්‍රියාකරකම් කුඵගැන්වෙනු ලැබේ.

 à¶œà·Šâ€à¶»à¶±à·Šà¶® කාරක මණ්ඩලය

අපවත් වී වදා කෝට්ටේ ශ්‍රී දේවානන්ද ගුරු දේවයාණන් වහන්සේ විසින් දේශනා කළ වදාල ධර්ම විග්‍රයන් එහි අර්ථය, à·ƒà¶‚දර්භයට හා හැඩගැස්මට හානි නොවන ආකාරයටත්, à¶’ ඒ අවස්ථාවට උචිත වන ආකාරයටත් ග්‍රන්ථා රූඩ කිරීමේ භාර ධූර කාය්‍යය ඉටුකිරීමත්, à¶’වා සංරක්ෂණය කිරීමත්, à¶´à·Š‍රචාරය කිරීමටත්, à¶¸à·™à¶¸ ග්‍රන්ථ කාරක මණ්ඩලය විසින් සිදු කරනු ලැබේ. à¶¸à·š සඳහා අති නවීන මුද්‍රණ ක්‍රම විද්යුත් මෙවලන්, à¶­à·à¶šà·Šà·‚ණික උපකරණ භාවිතා කෙරේ. à·€à·’ශාල කැපවීමකින් කරනු ලබන මෙම කාර්‍ය්‍යයන් සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනු ලබන්නේ මෙහි ඇති වටිනාකම අවබෝධවී ඇති නිසාය. à¶¸à·š අනුව පත පොත, à·ƒà¶Ÿà¶»à·, à¶šà·…ාප පමණක් නොව, à¶¯à·šà·€à¶ºà·à¶«à¶±à·Š වහන්සේ විසින් දේශනා කළ දේශනා පටිගත කිරීම්,ආදිය ග්‍රන්ථ කාරක මණ්ඩලයේ කාර්‍ය්‍යභාරය වන්නේය.

 à·à·à¶±à·Šà¶­à·’ මණ්ඩලය

ශ්‍රි කළ්‍යාණ ධර්ම පෙරමුණේ උදාර කාර්‍ය්‍යයක් ශානිති මණ්ඩලය විසින් සිදු කරනු ලබයි. අපවත්වී වදාළ කෝට්ටේ ශ්‍රී දේවානන්ද මා හිමිපාණන් වහන්සේ මෙම ශාන්ති මණ්ඩලය ආරම්භ කරන ලද්දේ එවකට ශ්‍රී ලංකාව තුල ඇති වු භීෂණකාරී තත්ත්වයන් මඟහරවා ගැනීම සඳහාත් ශ්‍රී ලංකාව ඇතුලු සකල ලෝක වාසි ජනතාවගේත් ශාන්තිය උදෙසාය. අතිගරු මහා සංඝ රත්නය පෙරටුගෙන ගිහි පිංවතුන් හත්දෙනෙකු ජීවිත කැපවීමෙන් මහත් සත් භාවයෙන් ඉදිරිපත්වී සත් දිනක් අති පිරිසිදු පිරිත් මණ්ඩපයක තැන්පත්වි සිදුකරන ලද මෙම ශාන්ති කර්මය අවසන් වන්නේ මහ මඟ ගමන් ගන්නා නාඳුනන සත් දෙනෙකුට කෑම පාර්සල් හතක් පිරි නැමීමෙනි. à¶‘දා මෙන්ම අදද මෙම ශාන්ති මණ්ඩලය තම කාර්‍ය්‍ය භාරය එලසින්ම සිදු කරනු ලබයි.

 

මුල් පිටුව | ගුරු දේවයාණන් | ධර්ම දේශනා | ධර්ම පකාශන | තිසරණ | මුලික විගහ | වාර්ෂික පිංකම් | වැඩසටහන් | පෙරමුණ ගැන | සම්බන්ධවිම | සංවාද
ප්‍රකාශන හිමිකම © ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ - 2011