Gurudevayano
Drarma Vigraha
Prakashana
thisarana
Mulika Vigraha
Pinkam
Vedasatahan
Peramuna
sambanda
Sanwada
 
.
මුලික විග‍්‍රහ

Mulika
බුදු දහම ප්‍රධාන වශයෙන් සම්මත හා පරමාර්ථ වශයෙත් දෙයාකාරවේ. ධර්‍ම විග්‍රයන්හී දී බොහෝවිට දක්නට ලැබෙන්නේ සම්මත අර්ථයන්ය. මේ නිසා වියතුන් අතර බුදු දහම පිළිබද හරවත් දැකීමක් නොමැතිබවට අදහසක් මතුවී තිබිණ. මේ පිළිබඳව ගැඹුරින් සිත යොමු කළ දේවානන්ද මාහිමිපාණන් වහන්සේ සම්මත අර්ථයට හානියක් නොවෙන ආකාරයට සම්මතයන් හි පරමාර්ථ ය ධර්ම විග්‍රයන් තුලින් ශ්‍රාවයන්වෙත පැහැදිළි ව ඉදිරිපත් කරන ලදී.

මෙය හුදෙක් තම අත්දැකීම් තුලින් පමණක් නොව අටුවාචාරීන්ගේ ධර්ම විග්‍රහයන්ද ඇතුලත්ව කරන ලද ධර්ම විග්‍රයන් වීමත්, නූතන සමාජය තුල පවත්නා විද්‍යාත්මක ඉගැන්වීම් හා ගලපා ඉදිරිපත් කිරීමත් හේතුකොට ගෙන පරමාථ අර්ථයන් කෙරේ ශ්‍රාවක පිරිස මහත්වු ගෞරවයක් දැක්වීමට හේතුවිය. මේ අනුව කාලයාගේ ඇවෑමෙන් යටවි ගියා වූ පරමාර්ථ ධර්මය දේවානන්ද ගුරු දේවයාණන්වහන්සේ විසින් මනා කොට පැහැදිලි විග්‍රයන් ඉදිරිපත් කිරීම පාඨක ජනී ජනයාට යහපතක්ම වි ඇත. එසේ කරන ලද විග්‍රහයන් අතුරින් වැඩිපුරම ජනයා අතර පවතින ධර්ම කරුනු ගුරු දේවයාණන්වහන්සේ‍ගේ පැහැදිලි විග්‍රයන් ඇසුරින් ඇති ග්‍රන්ථා වලින් උපුට‍ගෙන දක්වා ඇත.

 
නාම රූප කුසලචඡන්දය
සුඛ කාය, වේදනා, චිත්ත, ධම්ම
චිත්ත, චෛතසික, රුප, නිබ්බාණ බොජ්ඣංග
සති බොජ්ඣංග විරිය සම්බොජ්ඣංගය
ප්‍රීති සම්බොජ්ඣංගය පස්සද්ධි සම්බොජ්ඣංගය
සමාධි සම්බොජ්ඣංගය උපේක්ඛා සම්බොජ්ඣංගය
ධම්විචය සම්බොජ්ඣංගය නිබ්බාණස්ස සච්ඡිකිරියාය

<<   1      2      3   >>
 

මුල් පිටුව | ගුරු දේවයාණන් | ධර්ම දේශනා | ධර්ම පකාශන | තිසරණ | මුලික විගහ | වාර්ෂික පිංකම් | වැඩසටහන් | පෙරමුණ ගැන | සම්බන්ධවිම | සංවාද
ප්‍රකාශන හිමිකම © ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ - 2011