Gurudevayano
Drarma Vigraha
Prakashana
thisarana
Mulika Vigraha
Pinkam
Vedasatahan
Peramuna
sambanda
Sanwada
 
  ඵරුෂාවාචා වේරමණී
 

තමන්ගේ සිතට රිදුම් දෙමින් කියන්ට මොනවා හරි හිතට ආවොත් ඵරුෂා වාචා යි. කවුරු හරි ගෙදර කෙනෙක් බඩුවක් බින්ද  බි‍‍‍‍දෙන ශබ්දය ඇහිලා තමන්ට ආවා නම් වේගවත් සිතක්  “මේ කාලකණ්ණි හැත්ත”! යයි කියනට වත්. ඒ සිතුවිල්ල ආව හැටියේ එයා දැන ගන්ට ඕන සම්මා සංකප්ප නැති බව. අව්‍යාපාදය නැති බව. තව ම රත්වෙනවා. ඒ නිසා. ඒ අවස්ථාවට කළ යුත්තේ කුමක් ද? ඔය වටිනා බඩුව බිඳුණා. දැන් මොනවා කළත් ඒක බිදිලා ඉවරයි. ඕක තිබුණත් මම කවදා හරි සියල්ල ම තියලා යනවා එතකොට  මට කිසිම බඩුවක් අයිති නැහැ. නමුත් මේකට කැගහලා එක්කාසු කර ගත් රෞද්‍ර සිතක සංයෝගයත් එක්ක යි යන්නේ. සිදු වුණු පාඩුව පිළිගන්නවාද? පාඩුව වැඩිකර ගන්නවා ද?එ සේ අවවාද දදී. ඵරුෂා  වාචා වේරමණී හදාගන්ට කීවා.

උපුටාගැනිම : බුදුදහමේ අධ්‍යාත්මය (මහ සතිපට්ඨාන සුත්‍රය)  තෙවෙනි මුද්‍රණය 2008 මැයි, 27වැනි පරිච්ඡේදය, à¶´à·’ටු අංක 338.

 
  ආපසු

මුල් පිටුව | ගුරු දේවයාණන් | ධර්ම දේශනා | ධර්ම පකාශන | තිසරණ | මුලික විගහ | වාර්ෂික පිංකම් | වැඩසටහන් | පෙරමුණ ගැන | සම්බන්ධවිම | සංවාද
ප්‍රකාශන හිමිකම © ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ - 2011