Gurudevayano
Drarma Vigraha
Prakashana
thisarana
Mulika Vigraha
Pinkam
Vedasatahan
Peramuna
sambanda
Sanwada
 
  දිව්‍ය ලෝකය
 

දේව කියන තව ලෝකයක් ගැන කථා කරනවා. දිව්‍ය ලෝකය කීවේ මොකක් ද? මනුස්ස ස්වරූපයේ ඉදලා කවලමේ හොඳත් වෙනවා. නරකත් වෙනවා. එ තැන කිලුටුවෙනවා. මෙ තැන පොඩ්ඩක් හොඳ වෙනවා. මේ ආදි මිශ්‍රණයකින් ගිය පුද්ගලයා ඒ හිත හුරුකරලා, නරක මිශ්‍රණයට වැටෙනට ඉඩ නොදී යම් ප්‍රමාණයක කාල සීමාවක් පාලනය යටතේ සිත යම් තාක් ද ක්‍රියා කරවන්නේ, ඒ හිත පෙරළී-පෙරළී යි ගමන් කරන්නේ. එයාට හිතෙනවා දැන් තමා ඉන්නේ දිව්‍ය ලෝකයේ බව. මගේ සිත දැන් පෙරළෙන්නේ දිව්‍යමය පදනමකින් පාලනයක් යටතේ මම දැන් විඳින්නේ සැපයි. දුකක් නැතිකම තමා ඒ සැපය.

උපුටා ගැනීම : බුදු දහමේ අධ්‍යාත්මය (අජිත සූත්‍රය) දෙවෙනි මුද්‍රණය 2004 දෙසැම්බර්, දෙවන පරිච්ඡේදය පිටු අංක 13, 14

  ආපසු

මුල් පිටුව | ගුරු දේවයාණන් | ධර්ම දේශනා | ධර්ම පකාශන | තිසරණ | මුලික විගහ | වාර්ෂික පිංකම් | වැඩසටහන් | පෙරමුණ ගැන | සම්බන්ධවිම | සංවාද
ප්‍රකාශන හිමිකම © ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ - 2011