Gurudevayano
Drarma Vigraha
Prakashana
thisarana
Mulika Vigraha
Pinkam
Vedasatahan
Peramuna
sambanda
Sanwada
 
  තිරිසන් ලෝකය
 

තිරසන් ලෝකය කීව්වේ මොකක් ද ? පෙර කී නිරය ලෝකයට හිත පත්වන්නේ හිතේ එක්තරා ක්‍රියාකාරි ස්වරූපයක් පදනම් කරගෙනයි. ගැටීම නිසා උපදින තවත් චිත්ත තත්ත්‍වයක් තමයි තිරිසන් ලෝක කියලා නම් කරන්නේ. තිරිසන් ආත්මයේ දී ද්වේෂය අඩු වෙනවා. වැඩි වෙනවා. නැවත අඩුවෙනවා වැඩි වෙනවා. ඒ ගැටීම එකම වේලාවක එක විධියක් තවත් වේලාවක තව විධියක්. ආදී වශයෙන් විවිධ ආකාරවල ගැටීම් ස්වරූප පදනම් කරගෙන එක එක රත්වීම් ස්වරූපයන් අඩු වැඩි වෙමින් පවතින පෙරළි යම් සිතක සිද්ධ වෙනවා නම් තිරියන් ලෝක කියන තත්ත්‍වයකට යි ඒ සිත පෙරළුණේ.

උපුටා ගැනීම : බුදු දහමේ අධ්‍යාත්මය (අජිත සූත්‍රය) දෙවෙනි මුද්‍රණය 2004 දෙසැම්බර්, දෙවන පරිච්ඡේදය පිටු අංක 11

  ආපසු

මුල් පිටුව | ගුරු දේවයාණන් | ධර්ම දේශනා | ධර්ම පකාශන | තිසරණ | මුලික විගහ | වාර්ෂික පිංකම් | වැඩසටහන් | පෙරමුණ ගැන | සම්බන්ධවිම | සංවාද
ප්‍රකාශන හිමිකම © ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ - 2011